-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


අන්තර්ජාලයේ ජනප්‍රිය online වෙලදාම් කිරීමේ වෙබ් අඩවියක් වන eBay වෙබ් අඩවියට එහි දත්ත අනවසරෙන් ලබාගන්නා බවට සැකකරමින් (Hacker-හැකර්) අවධානමක් ඇති බව එහි සේවාදායකයන්ට අනතුරු ඇඟවීමක් කර ඇත. මේ හේතුවෙන් eBay මුරපද වෙනස් කරන ලෙස එමවෙබ් අඩවිය සියසේවාදායකයන්ගෙන් නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටියි.
eBay නමැති ඇමෙරිකානු සයිබර් වෙළෙඳ පොළ සමාගමේවෙබ් අඩවියේ දත්ත ගබඩාව වෙත පසුගිය පෙබරවාරි මස සහ මාර්තු මාසයන් වලදී පරිගණක වෙත අනවසරයෙන් ඇතුළු වී දත්ත සොරා ගන්නන් හෝ විනාශකරන්නන් ඇතුළු වී ඇති බවට තොරතුරු හෙළි වී ඇති බව විදෙස් ආරංචිමාර්ග සඳහන් කරයි.


කෙසේ වෙතත් eBay සමාගම පෙන්වාදී ඇත්තේ වඩාත් ආරක්ෂාව සඳහා මෙලෙස ඔවුන්ගේ ගිණුම් වල මුරපද (Password) වෙනස් කරන ලෙසයි. තවද මෙතෙක් තම සේවාදායකයන්ගේ ගිණුම්වල කිසිදු ආකාරයක අනවසර ක්‍රියාවක් පිළිබඳ සාක්ෂියක් පරීක්ෂණවලදී හෙළිවී නොමැති බවත් වාර්තා වේ.
මේ වනවිට ලොව පුරා eBay හි සිටින ගනුදෙනුකරුවන් ගණන මිලියන 145කට ආසන්න සංඛ්‍යාවක් ලෙස සටහන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos