-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

තායිවානයේ රැකියාවක නිරත වන නිරෝෂන් දේවප්‍රිය නම් තැනැත්තෙකු බොලිවුඩ් නිලි ඓශ්වර්යා රායි සමග ප්‍රේම සම්බන්ධතාවයක් ඇතිකරගැනීමට උත්සාහ කල බවත් එයින් ප්‍රයෝජනගත් ඔහුගේ බෑනා ඓශ්වර්යා අභිෂේක් බච්චන් සමග විවාහ වීම වෙනුවෙන් වන්දියක් ලබා දෙන බව පවසමින් ලක්ෂ 17 ක් වංචා කල පුවත අප විසින් මෙයට පෙර වාර්තා කරන ලදී. 

මේවනවිට නිරෝෂන් දේවප්‍රිය නම් එම පුද්ගලයා තායිවානයේ සිට ලංකාවේ ඔහුගේ නීතිඥවරිය වන ලංකා ප්‍රදීපිකා මහත්මිය අමතා පවසා ඇත්තේ ඵෙශ්චර්යා රායි, අභිශේක් බච්චන් සමග විවාහ ගිවිස ගැනීමෙන් තමාට ඇතිවූ මානසික ව්‍යාකූලතාව ඵෙශ්චර්යා රායි හමුවීමට තමාට අවස්ථාවක් ලැබුණු පසු සමනය වනු ඇති බවය. 

මෙයට පෙර මෙම පුද්ගලයා විසින් තායිවානයේ සිට ඵෙශ්චර්යාගේ ලිපිනයට ලක්ෂ හතරක වටිනාකමකින් යුත් චොක්ලට් පාර්සලයක් යවා ඇති අතර ඵෙශ්චර්යා විසින් එම පාර්සලය ඉහුගේ නමටම යලි හරවා එවා ඇතිබවද වාර්තා වේ. 

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos