ඇමෙරිකාවේ ඉන්න හරි අපුරු චිත‍්‍ර ශිල්පිනියක් ගැන තමයි මේ ඔයාලට කියන්න යන්නේ. ඇය ගේ නම තමයි ණසර් ්හබ ඪ්රි‘ැටස. අවූරුදු 34 ක් වෙනවලූ, මෙයත් අනිත් චිත‍්‍ර ශිල්පින් ශිල්පිනියන් වගේම හරි අපුරුවට චිත‍්‍ර අඳිනවා.
හැබැයි චිත‍්‍ර අඳින්නේ එයාගෙම තණපුඩු වලින්. පහළින් තියෙන්නේ එයා ඇඳපු සිතුවම්. අපූරු කළාකාරිණියක් නේද? මේක බළලා අපේ නංගිලා අක්කලා එරහ කරන්න යයිද දන්නෑ නේ ?