පසුගියදා පොතුහැර දුම්රිය ස්ථානයේදී අනතුරට පත්වූ දැයට කිරුල දුම්රියේ තිබී මල් බුලත් තට්ටුවක් මව්බිම පුවත්පතේ කැමරාවේ සටහන් වී තිබේ.
මෙම මල් බුලත් තට්ටුව දුම්රිය එන්ජිමට පසු මැදිරියේ තිබී සොයා ගත් අතර එම මැදිරියේ මෙවැනි මල් බුලත් තට්ටුවක් හේතුවක් මත තබා තිබුනේද යන්න ගැටළුවකි.
දුම්රිය රියදුරාගේ අවසරයකින් තොරව ඇතුළුවීමට නොහැකි මෙම දුම්රිය මැදිරියේ ගෙන ගිය මල් බුලත් තට්ටුව තොවිලයකට ගෙන ගියාද? වෙනත් ශාන්තිකරමයකට ගෙන ගියද? ඒ සඳහා අවසර දුන්නේ කවුරුන්ද?
http://www.youtube.com/watch?v=kkGykVZPTkU