-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

භාරති එයාර් ටෙල් සමාගම සහ ග්‍රීන් ලින්ක්ස්  ලංකා සමාගම  එක්ව මෙරට අපද්‍රව්‍ය කළමණාකරණයේ ප්‍රමුඛ පියවරක් ගනියි.
මේ යටතේ මෙරට ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කළමණාකාරණය කිරීමට මෙම සමාගාම් දෙක සැලසුම් සකස් කර තිබේ.

මේ සදහා එම්බාර්ක් ආයතනයද එක්ව සිටින අතර  මෙහිදී ජංගම දුරකථන ප්‍රතිචක්‍රීයකරණය කිරීමට කටයුතු කිරීමට නියමිතය.
මේ සදහා දිවයිනේ ප්‍රෙද්ශ කිහිපයක  තෝරා ගත් ස්ථානවල ඉලෙක්ට්‍රොනික අප ද්‍රව්‍ය බහාලන මංජුසා තැන්පත් කර ඇති අතර එ මගින් එම අපද්‍රව්‍ය එක් රැස් කර ඒවා ප්‍රතිචක්‍රියකරණය කිරීමට සැලසුම් කර තිබේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos