පාසල් ළමුන් ඉලක්ක කර ගනිමින් රැගෙන ආ හෙන්සි නැමති තහනම් මත්ද්‍රව්‍ය ටින් 300 ක් සමඟ සැකකරුවන් තිදෙනෙක් බගවන්තලාව නගරයේදී හැටන් පොලිස් කොට්ඨාශ දුෂණ මර්ධන එකකය මගින් අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් තිදෙනා අතර වතුකරයට කොළඹ සිට මෙම හෙන්සි මත්ද්‍රව්‍ය බෙදාහරිනු ලබන ප‍්‍රධාන සැකකරුද අත්අඩංගුවට ගත් බවයි හැටන් පොලිසිය පවසන්නේ. මෙම හෙන්සි නැමති තහනම් මත්ද්‍රව්‍ය 10ට ක් සහිත ටින් එකක් රු 500/- කට අලෙවි කරනු බව පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී තිබනවා.
Lanka Gossip Girl News Powered by Gossip Lanka Media