-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


කුලියටගත් වාහන හා නිවාස විවිධ අපරාධ සඳහා යොදා ගැනීමේ නැඹුරුවක් පැවතීම හේතුවෙන් වාහන සහ නිවාස කුලියට දීමේදීඉතා විමසිලිමත් වන්නැයි පොලීසිය මහ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. ‘කවුරුන් හෝ වාහන කුළියට දෙන ස්ථානයකට පැමිණි විගස රියදුරු බලපත‍්‍රයහැඳුනුම්පත දෙවරක් තුන්වරක්පරීක්ෂා කරන්න. කිසිම අවස්ථාවකදී එසේ පැහැදිළි කරන්නේනැතිව කිසිම දෙයක් දෙන්න එපා. පොලිස් ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා ඉල්ලීමක් කරයි.
‘ඒ වගේ වාහනයක් දීලා මින් ඉදිරියට මේ වගේ
දෙයක් තත්ත්වයන් ඇති වුවහොත් එවැනි කුළී රථ ස්ථාන හිමිකරුවන්ට විරුද්ධවඅදාළ අපරාධයට අනුබලදීමේ චෝදනාව යටතේ අපි කටයුතු කරනවා.ඒ වගේම   කවුරුන්හෝ තමන්ගේ ගේ කුළියට ගැනීමට පැමිණීමේදී එම පුද්ගලයන් ගැන සොයා බලන්න.එක්වර ඒ වගේ නිවසක් දුන්නොත් එය අපරාධකරුවන්ගේ තිප්පොලක් විය හැකියි.තිඹිරිගස්කඩුව තිබුණු මෙම ගෙය මාසයක් තිස්සේ අපරාධකරුවන්ගේ තිප්පොලක් බවටපත් වෙලා තිබුණා. එහෙත් ගෙහිමියා හෝ අවට නිවැසියන් ඒ සම්බන්ධයෙන් දැනගෙනඉඳලා නැහැ’යනුවෙන් ද ඒ මහතා පැවසීය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos