-->
අලව්ව දුම්රිය ස්ථානයේ නොසන්සුන්තාවක් හටගෙන තිබෙනවා. ඒ මහව සිට කොළඹ බලා ධාවනය වූ දුම්රිය රියදුරට මගීන් පිරිසක් පහරදිම හේතුවෙන්. දුම්රිය සෙමින් ධාවනය කළ බවට චෝදනා කරමින් මගීන් මෙම පහරදීම සිදුකර ඇති බවයි අලව්ව දුම්රිය ස්ථානයේ ප‍්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත කියාසිටියේ.