-->
පාවහන් තුළ සගවා රුපියල් එක් කෝටි විසි ලක්‍ෂයකට අධික රත්රන් කැබලි තොගයක් ඉන්දියාවට රැගෙන යාමට තැත් කළ සැකකරුවන් තිදෙනෙකු රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. රේගු මාධ්‍යය ප‍්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේ ඔවුන් සතුව තිබී සොයා ගැණුනු රත්රන්වල බර කිලෝ දෙකයි ග‍්‍රෑම් 400 ක් පමණ වන බවයි. -