-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

හෙරොයින් මත්ද්‍රවය පැකට් දහසක් සමග ගල්කිස්ස කඳවල පාර ප්‍රදේශයේදී තරුණයෙකු ගල්කිස්ස පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරු මාතලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු කඳවල ප්‍රදේශයේ කුලියට ජිවත් වෙමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව ඇත.

මෙම මත් කුඩුවල වටිනාකම රුපියල් ලක්ෂයකට ආසන්න වන අතර බන්ධනාගාර ගතව සිටින පුද්ගලයෙකු දුරකථන මාර්ගයෙන් ,මෙම තරුණයා හා සම්බන්ධ වෙමින් කුඩු ජාවාරම මෙහෙයවා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

සැකකරු හෙට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos