ශ‍්‍රී පාද කඳු මුදුන වටා දීප්තිමත් රැස් මාලාවක් විහිදී යන අයුරු සිරිපා වන්දනාවේ ගිය බැතිමතෙකු විසින් ඡයාරූපගත කර තිබේ.
තමන් තම පවුලේ අය සමඟ සිරිපාදය වන්දනා කර එැටන් පාරෙන් ආපසු එද්දී මෙම සිදුවීම ශීත ගඟුල ආසන්නයේදී දුටු බවත් තමත් ලඟ තිබූ කැමරාවෙන් එය ඡයාරූප ගතකල බවත් අරණායක රංජිත් සුදන්ත එදිරිසිංහ මහතා කීය.