-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ලොව අතිජනප්‍රියත්වයට පත් ආෂිකී 2 චිත්‍රපටියේ 'සුන් රහා හේ' ගීය ඔබට මතක ඇති. එවැනි ආදරණීය, ලයාන්විත වදන් වලට සිය හඞින් පණ පෙවූ ගායකයා වන අන්කිත් තිවාරි, ආදරෙයේ කඩ වූ පොරොන්දුවක් කඩකිරීම හේතුවෙන් අද දිනයේ (මැයි 08) මුම්බායි නුවරදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහුට එල්ල වී ඇත්තේ ස්ත්‍රී දූෂණ චෝදනාවකි.
විසි හතර වියේ පසුවන අන්කිත්, තමාව දූෂණය කළ බවත් සය මසක් පුරාවට තමා විවාහ කරගන්නා බවට පොරොන්දු වූ බව කාන්තාවක් පැමිණිළි කර ඇති බව විදෙස් වාර්තා වල දැක්වේ. එහෙත් ඇතැම් විදෙස් වාර්තා වල දැක්වෙන්නේ මෙම කාන්තාව අන්කිත් ගේ පෙම්වතිය බවයි.
ඉන්දියාවේ විවිධ රූපවාහිනී කතා මාලා සඳහා සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වී ඇති අන්කිත්, දෝ දූනි චාර් හා සහෙබ් බීවී ඕර් ගැන්ග්ස්ටර් වැනි චිත්‍රපට වලට ගායනයෙන් හා සංගීත නිර්මාණයෙන් දායක වී ඇත.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos