-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ගීත රූගත කිරීමකදී හමුවු ආධුනික ගායන ශිල්පි යුවලක් සිය විවාහ මංගල උත්සවයේදී එක්ව ගැයු ගීයක් ඇතුලත් වීඩියෝ පටයක්  ලොව පුරා ඉතා සීඝ්‍රෙයන් ජනප්‍රිය වෙමින් තිබේ.

ඇමෙරිකානු ජාතික යුවළක් වන මෙම යුවල විවාහ මංගල දිනයේදි සිය නෑදෑ හිතවතුන් අසලදී විනෝදයට ලැයු මෙම ගීය පසුගිය මැයි 6 වනදා youtube වෙබ් අඩවියට ඇතුළත් කර ඇති අතර මේ වන විට එය නරඹා ඇති සංඛ්‍යාව 50000 ඉක්මවයි.

මේ පමණක් නොව ඔවුන් දෙදෙනාට මේ වනවිට සංගීත ප්‍රසංග සදහා ආරාධනා රැසක්ද ලැබී ඇති බව වාර්තා වෙයි.මෙම වීඩියෝව  youtube  වෙබ් අඩවියට මුසුකොට පැය කිහිපයක් යන්නට මත්තෙන්  මෙම දෙදෙනාට උතුරු ඇමරිකාවේ  සංචාරයක් සදහාද ආරාධනා ලැබී ඇති බව විදෙස් වාර්තා කියයි.

තමන් නිකමට මෙන් ගායනා කල ගීතයෙන් මෙතරම් ජීවිත පරිවර්ථනයක් සිදු වෙතැයි  කිසිදු දිනයක නොසිතූ බව මෙම යුවල සදහන් කර තිබේ.

ඔවුන් සිය විවාහ දිනයේ ගැයු ගීතය ඇතුළත් වීඩියෝව පහතින් නරඹන්න


Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos