ජෝර්දානයේ රූපවාහිනී විවාදයකදී කෝපයට පත් මහාචාර්ය වරයෙක් රූපවාහිනී සංවාදය පැවැති මැදිරිය කඩා බිද දමයි.
ජොර්දානයේ 7 stars රූපවාහිනී නාලිකාවේ පැවති මෙම සජීවී විවාදයේදී මාධ්‍ය නිදහස පිළිබදව සාකච්ඡා කර තිබේ.
මෙහිදි එක් විද්වතෙක් තනතුරු හුවමාරුවක් සම්බන්ධයෙන් අනෙක් මහාචාර්ය වරයාට චෝදනා කර ඇති අතර ඔහු එම පුද්ගලයාට “කට වසා ගන්නා “ ලෙස නියෝග කර තිබේ.මෙයින් උරණ වු ඔහු විවාදය පැවති මේසය ගලවා දමා අනෙක් මහාචචාර්යවරයාට පහර දෙන්නට ගොස් තිබේ.
ඒ සියල්ල එම රූපවාහිනී නාලිකාවේ සජීවී ලෙස විකාශය වී ඇති අතර පසුව අදාල රූපවාහිනී ආයතනයේ නිලධාරීන් පැමිණ සිද්ධිය සමතයකට පත්කර වැඩසටහන් නවතා දමා ඇති බව වාර්තා වෙයි.