-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


ලෝක තරුණ සමුළුවට සමගාමීව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ට්විටර් සමාජ වෙබ් අඩවිය හරහා සමුළුවට සහභාගි වී සිටින තරුණ තරුණියන් සමග ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනකට මේවනවිට සහභාගී වී සිටිනවා.

එහිදී ට්විටර් සාමාජිකයෙකු විසින් ලංකාවේ ෆේස්බුක් හා ට්විටර් වැනි සමාජජාල තහනම් කිරීමේ සූදානමක් ඇත්දැයි විමසා තිබුණි. එයට පිළිතුරු ලෙස ජනපතිවරයා පවසා තිබුනේ මෙවැන්නකි. 

"මගේ ෆේස්බුක් එකේ සාමාජිකයන් ලක්ෂ තුනකට ආසන්න සංඛ්‍යාවක් ඉන්නවා..ට්විටර් එකේ සාමාජිකයන් විසිපන්දහසක් ඉන්නවා..මොකටද සහ ඇයි මම ඒවා බ්ලොක් කරන්නේ? මම ඒවා බ්ලොක් කලොත් මගේ පුතාලා ගෙදර විප්ලවයක් කරාවි.."

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos