-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ශ්‍රී ලංකා ආර්ථිකයේ ක්‍රීඩා අංශයේ දායකත්වය ඩොලර් බිලියන 67ක් බව ආරථික විශ්
ලේෂකයෝ කියති.ඔවුන් පෙන්වාදෙන්නේ ලෝකයා හමුවේ අපේ අනන්‍යතාවය මේ දක්වා රදවා ගෙන ආයේ තේ සහ ක්‍රිකට් වලින් පමණක් බවයි.
මසකට ඩොලර් මිලියන 550 ක පමණ විදෙස් ප්‍රේෂණ ක්‍රිකට් ක්‍රීඩාව හරහා ලැබෙන බවට තක්සේරුවක් කළ හැකි බවද ඔවුන් පෙන්වා දෙයි.
එබැවින් ලංකාවේ ක්‍රිකට් ආයතනය ඉතා විනිවිද භාවයකින් යුතු එකක් විය යුතු බව ඔවුන්ගේ අදහස වී තිබේ.
එය කොළඹ කොටස් වෙළෙඳ පොළ ලයිස්තුගත සමාගමක් කිරිම උචිත බවද ඔවුන් පෙන්වාදී තිබේ.
ලෝක ශූරතාවෙන් ලංකාවට ලැබෙන සල්ලි මල්ල
අමෙරිකාණු ඩොලර් මිලියන 1.1 ක් ජයග්‍රාහී ශ්‍රී ලංකා පිලට හිමිවීමට නියමිතය.


මීට අමතරව, මේ තරඟාවලියේ සෙසු තරඟ දිනුම් වෙනුවෙන් ඩොලර් 40,000 බැගින්ද හිමිවිමට නියමිත බව පැවසේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos