-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

අතුරුදහන්වූ මැලේසියානු යානය සෙවීමේ මෙහෙයුම්වල නිරත වී සිටින නිලධාරීන් හට පසුගිය දිනවල ලැබුණු සංඥා පිලිබඳ දැඩි විශ්වාසයක් ඇති බව ප්‍රකාශ කර ඇති බව ඕස්ට්‍රේලියානු අගමැති ටෝනි ඇබට් මහතා මාධ්‍යට ප්‍රකාශ කර ඇත.

එම සංඥා පසුගිය මාර්තු මස 8 වැනිදා අතුරුදහන්වූ මැලේසියානු ගුවන්යානයේ කළු පෙට්ටියේ බවට දැඩි විශ්වාසයක් ඇත. තවද මේ වනවිට සෙවීමේ මෙහෙයුම් කලාපය තවදුරටත් සීමා කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ නමුත් ගුවන්යානයක කළු පෙට්ටියේ ජීව කාලය දින 30 ක් පමණක් වන අතර මැලේසියානු ගුවන්යානය අතුරුදහන්වී මේ වනවිට දින 30 ඉක්මවා ඇති වීම විශේෂත්වයකි. එලෙස තිබියදීත් කළු පෙට්ටියෙන් සංඥා තවදුරටත් නිකුත්වීම මතභේදාත්මක කරුණක් බව අවධාරණය කල යුතුමය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos