-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


බොලිවුඩ් සුපිරි නිළි රාණි මුකර්ජී හදිසියේ විවාහ වී තිබේ.
මෙම විවාහය සිදුව ඇත්තේ, ඊයේ රාත්‍රියේ ඉතාලියේදී ය.
36 හැවිරිදි ඇය විවාහ වී ඇත්තේ, ඉන්දියාවේ යාෂ් රාජ් ෆිල්ම්ස් (Yash Raj Films) ආයතනයේ ප්‍රධානී ආදිත්‍ය චොප්රා සමග ය.
42 හැවිරිදි වියේ පසුවන ආදිත්‍ය චොප්රා සහ රාණි මුකර්ජී අතර‍ 2008 වසරේ සිට ප්‍රේම සබඳතාවක් පැවති බව අනාවරණය වී තිබේ.
ඔහු මීට පෙර විවාහ වී පසුව දික්කසාද වූ අයෙකි.
බොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු ද වන ආදිත්‍ය චොප්රා, දිල්වාලේ දුල්හානියා ලේ ජායෙන්ගේ ඇතුළු ජනාදරයට පත් චිත්‍රපට කිහිපයක් අධ්‍යක්ෂණය කර තිබේ.
මෙම විවාහය පිළිබඳව යාෂ් රාජ් ෆිල්ම්ස් ආයතනය නිල වශයෙන් දැනුම් දී තිබේ.


Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos