-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

පොල් වෝකර්ගේ සහෝදරයන් වන කොඩි වෝකර් සහ ක්ලැබ් වෝකර්  සම්බන්ධවීමත් සමග Fast and Furious 7 චිත්‍රපටය නැවත නිෂ්පාදන කටයුතු ආරම්භ කර සම්පූර්ණ කළේය. මෙම වසරේදී එළිදැක්වීමට නියමිතව තිබූ Fast and Furious 7චිත්‍රපටය පෝල් වෝකර්ගේ හදිසි මරණයත් සමග 2015 වර්ෂය දක්වා කල් තැබීමට යුනිවර්සල් පික්චර්ස් නිෂ්පාදන සමාගම තීරණය කළේය.
පෝල් වොකර්ගේ සහෝදරයන් දෙදෙනා සිය සොහොයුරා වෙනුවෙන් චිත්‍රපටය නැවත පටන්ගැනීම සඳහා යුනිවර්සල් පික්චර්ස් සමාගමෙන් ඉල්ලීමක් කර ඇති අතර, ඔවුන්ගේ ඉල්ලීමට සහ ඔවුන්ගේ පෙනුම පෝල් වෝකර්ට සමාන හෙයින් චිත්‍රපටයේ රූගත කිරීමේ කටයුතු නැවත ආරම්භ කිරීමට නිෂ්පාදකයෝ තීරණය කළහ.
මේ වනවිට Fast and Furious 7 චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු සාර්ථකව නිමකර ඇති අතර, එය 2015 අප්‍රේල් මස 10 වැනිදා එළිදැක්වීමට නියමිතය. මෙම චිත්‍රපටයද පෙර චිත්‍රපට මෙන්ම ආදායම් වාර්තා අතරට පැමිණෙනු ඇතැයි නිෂ්පාදකයෝ විශ්වාසය පළකරති.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos