-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

කොළඹ ගාලු මුවදොර ඉදිරිපිට හොංකොං හි, ෂැන්ග්‍රි-ලා සමාගම විසින් ඉදිකරන හෝටලයේ පෙර සැලසුම වෙනස් කර තිබෙන බවත් නව සැලසුමට අනුව හෝටලය ඉදිකරන ස්ථානය අසලින් ගමන් කරන අධි ධාරිතා විදුලි රැහැන් පවා ඉවත් කිරීමට සිදුව තිබෙන බවත් අනාවරණය වේ.
මේ පිළිබඳව අප සමග ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අදහස් දැක්වූයේ මෙසේයි.
“හෝටලයේ මුලින් තිබූ සැලසුම වෙනස් කර තිබෙනවා. නව සැලසුමට අනුව අළුතින් කාමර 125 ක් විතර එක්කළා. මේ නිසා, හෝටලය ඉදිකරන ස්ථානය අසලින් ගමන් කරන අධි ධාරිතා විදුලි රැහැන් පවා ඉවත් කිරීමට සිදුව තිබෙනවා.“
අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ මුලින් ෂැන්ග්‍රි-ලා සමාගම ඩොලර් මිලියන 350 ක් පමණ ආයෝජනය කිරීමට සිතුවත් නව සැලසුමට අනුව සමාගම විසින් ඩොලර් මිලියන 450 ක් පමණ ආයෝජනය කිරීමට නියමිත බවයි.
මෙම හෝටලයේ මූලික ඉදිකිරීම් මේ වනවිට ආරම්භ කර තිබෙන අතර හෝටලය විවෘත කිරීමට නියමිතව ඇත්තේ 2017 වසරේදීයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos