-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ජපානයෙන් වාහන ගෙන්වීම ගතවු වසර කිහිපය තුළ සීඝ්‍රෙයන් අඩුවී ඇති බව ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය නිකුත් කල වාර්තාවක දැක්වෙයි.
වර්තමානයේ මෙරටට ආනයනය කරන වාහනවලින් 70% පමණ ආනයනය කරන්නේ ඉන්දියාවෙන් බවද පැවසේ.
වසර 2013 දී වාහන ආනයනය සම්බන්ධයෙන් සංඛ්‍යා දත්ත සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය සිය වාර්තාව සකසා තිබේ.
අනිකුත් වසරවලට සාපේක්ෂව 2013 වසරේ මෙරටට වාහන ගෙන්වීම සියයට 17 කින් පමන අඩුවී ඇති බව එම වාර්තාවේ දැක්වේ.
මේ අතර  ඩීසල් ත්‍රීවිලර්, මගී ප්‍රවාහන වාහන, භාණ්ඩ ප්‍රවාහන වාහන, මෝටර් සයිකල්  සහ කොන්ක්‍රීට් මිශ්‍රණ ලොරි ආනයනයේ කැපී පෙනෙන අඩුවක් දක්නට ලැබෙන බවද එම වාර්තා වේ.
පසුගිය කාලයේදී වාහන බදුවල සිදු කරන ලද උච්ච අවචනයන් මේ තත්ත්වයට හේතුව බව විචාරක මතය වේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos