-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

තම අත් බාහුවේ බුදුරුවක් සහිත පච්චයක් කොටා තිබීම නිසා රටින් පිටුවහල් කල බ්‍රිතාන්‍ය කාන්තාවගෙන් ශ්‍රී ලංකා සංචාරක බලධාරීන් සමාව ඉල්ලා තිබේ.
ඇයට සිදුවූ අපහසුතාවය ගැන පසුතැවිලි වන  බවත් සංචාරයක් සඳහා නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට අවශ්‍ය නම් ඒ සඳහා යන වියදම ලබා දීමට සුදානම් බවත් බලධාරීහු ප්‍රකාශ කරති.

මේ බව දන්වා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය BBCයට ඊමේල් පණිවුඩයක් යවා තිබේ.

පිටුවහල් කිරීමට ලක්වූ තිස්හත් හැවිරිදි නයෝමි කොලමන් කියා සිටියේ තමන්ද බෞද්ධයෙකු වන බැවින් බුදුදහමට නිගා කිරීමේ චේතනාවක් නොතිබුණු බවයි. නමුත් තමාට අපරාධකාරයෙකුට මෙන් සැලකූ බවද ඇය කියා සිටියාය.

පොලිසිය විසින් අත් අඩංගුවට ගන්නා ලද මෙම බ්‍රිතාන්‍ 
යජාතික කාන්තාව උසාවියට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පිටුවහල් කරන තුරු රැඳවුම් මධ්‍යස්ථානයක රඳවාතිබුණි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos