-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

මත්පැන් විෂ වීමෙන් පුද්ගලයින් 02 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පරික්‍ෂණ ආරම්භ කර තිබෙනවා. මීරිගම, පල්ලේවෙල මිහිඳුමාවත ප‍්‍රදේශයේ නිවසක ඊයේ රාත‍්‍රීයේ පැවති සාදයකදී පානය කළ මත්පැන් වර්ගයක් විෂ වීමෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙකු වතුපිටිවල රෝහලට ඇතුලත් කෙරුණා. සිද්ධිය සම්බන්ධයෙන් විස්තර කරන පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා.

" මේ සිද්ධියට අදාළ විමර්ශන කරනවා. මෙහි මත්පැන් වර්ගය කුමක්ද? මියයාමට හේතුව පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමෙන් පසු අනාවරණය කරගැනීමට හැකි වනවා. මත්පැන් බෝතලයේ ඇති වුණු යම් විසක් සම්බන්ධයෙන් තමයි සඳහන් වෙන්නේ. කෙසේවෙතත් මේ සිද්ධියේදී අසනීප තත්වයෙන් පසු වූ පොලිස් නිළධාරීන් දෙදෙනෙකු ද සිටිනවා. ඔවුන් පිළිබඳ දැනට විමර්ශනයක් කරනවා. ඔවුන් පවසා ඇති ආකාරයට සහ එම මුරපොල ස්ථානාධිපතිවරයා පවසා ඇති ආකාරයට මොවුන් පොලිස් මුරපොලට අනියුක්තව හිටියත්, එම අවස්ථාවේදී රාජකාරියෙන් මිදී සිට ඇති බව වාර්තා වනවා. ගෙහිමියාගේ ආරාධනයෙන් සාදයට පැමිණ තිබෙන්නේ. "

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos