-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ලෝකයේ වැඩිම තෙල් මිල පවත්නේ ලංකාවේ බවත් ඇමරිකාවට ගොස් පෙට‍්‍රල් ගෙන ආවත් ලාබ බවත් විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

ආණමඩුව ප‍්‍රදේශයේ පැවති ජනරැලියකට එක්වෙමින් වික‍්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

‘මං එකක් කියන්නම්. මේ රටේ වර්ග සැතපුම් 25,000ක් තියෙනව. 25,000ටම තාර දාල ඉවර උනායින් පස්සෙ මුහුදටත් තාර දායි කොමිස් ගන්න.

ඔච්චරයි දැන් අවුරුදු හතරහමාරකට වෙලා තියෙන්නෙ. හැම එකෙන්ම කොමිස් ගහනව. තරුණයන්ට රැකියා නෑ. ජීවන වයදම වැඩිවෙනව. පොල් මිල කීයද රුපියල් 50යි. යාපනෙත් 50යි.

දැන් ලෝකෙ වැඩිම පෙට‍්‍රල් මිල තියෙන්නෙ ලංකාවෙ. ඇමරිකාවෙ ඊට වඩා ලාබයි.ඇත්ත වශයෙන්ම ටිකට් එකක් අරගෙන ඇමරිකාවට ගිහින් පෙට‍්‍රල් ලීටරයක් අරන් ලංකාවට එන එක වඩා ලාබයි.

කොහොමද ජීවත්වෙන්නෙ ඉතිං කොහොමද මේක ඉවසන්නෙ’

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos