-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

පේරු රාජ්‍යයේ ගුවන් හමුදා භටයෙකු අඩි 5000ක් ඉහළ අයසේ සිට බිමට වැටී දිවි ගලවාගත් විස්මයජනක පුවතක් පේරුහි ඇරකිපා ප්‍රදේශයෙන් වාර්තා වේ.
ආර්නුල්ෆෝ ගමාරා නමැති එම ගුවන් හමුදා භටයා අභ්‍යාසයක් අතරතුර පොළොවේ සිට අඩි 5000ක් පමණ ඉහළ අහසේ සිට පැරෂුටයක් රැගෙන බිමට පැන තිබේ.
එම අවස්ථාවේදී යම් දෝෂයක් හේතුවෙන් පැරෂුටය දිගහැරී නොමැත.
පසුව පැරෂුටයේ රැහැන් ඔහුගේ බෙල්ලෙහි එතීමෙන් ඔහු සිහිසුන්ව සිට ඇත.
ඔහු යළි බිමට වැටුණ ද ඔහුට සිදුව තිබුණේ වළලුකර ආබාධයක් පමණක් වීම විස්මයජනක ය.
වෛද්‍යවරුන් පවසන්නේ, මෙය ප්‍රාතිහාර්යයක් බව ය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos