-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

විවාහ දිනයේදී මනාලිය පෝරුව මතදී වෙඩි තබා ඝාතනය කිරීමේ පුවතක් ඉන්දියාවේ බෝපාල් නගරයෙන් වාර්තා වේ.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ වෛද්‍යවරියක් ලෙස සේවය කරන ජායි ශ‍්‍රී නම්ඩියෝ ය.
පෝරුව මත නැඟි මනාල යුවළ වෙත එක්වරම කඩාවැදුණු තුවක්කරුවකුගේ වෙඩි පහරින් වෛද්‍යවරිය මියගොස් තිබිණ.
නාඳුනන තුවක්කුකරු අල්ලා ගත් මංගල්‍යයට පැමිණි පිරිස සැකකරු පොලිසියට භාරදී ඇත.
සැකකරුගෙන් ප‍්‍රශ්න කිරීමේ දී පවසා ඇත්තේ මනාලිය තමන්ට දුන් පොරොන්දු කඩකිරීම හේතුවෙන් සිත් තැවුලට පත්ව වෙඩි තැබූ බවයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos