-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ඇමති රිෂාඞ් බදුර්දීන්ගේ ක‍්‍රියාකාර්කම් පිටුපස් ඉන්නේ ජනපති සොයුරු ඇමති බැසිල් රාජපක්‍ෂ බවත්, මේවා මැදමුලනෙන් ගෙනා රාජපක්‍ෂලාගේ අම්මා අප්පගේ බූදලේ නොවන බවත් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලබොඩ අත්තේ ඤාණසාර හිමියන් පවසයි.

උන් වහන්සේ මේ අදහස් පල කලේ ජාතික බල සේනාවේ මාධ්‍ය සාකච්චාව කඩාකප්පල් කිරීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් අනුව ඊට කට උත්තර දීම සඳහා කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානයට පැමිණ එහි සිටි මාධ්‍යවේදීන් අමතමිනි.
උන් වහන්සේ එහිදී මෙසේද කීය.

මේක පිටිපස්සෙ ඉන්නෙ බැසිල් රාජපක්ෂ උන්නැහේ. බැසිල් රාජපක්ෂ ඇමැතිවරයා බදියුර්දීන්ට ඕන හැටියට නටන්න. අර නැගෙනහිර පළාතේ. අපි බය නෑ. මොකටද බය වෙන්නෙ? මේව මැදමූලනෙන් ගෙනා අම්මගේ අප්පගේ බූදල් නෙමෙයි. බදියුර්දීන් මේ නාඩගම් නටන්නේ බැසිල් රාජපක්ෂ ඇමැතිවරයාගේ අනුහස අරගෙන. කව්ද මේ ගොල්ලන්ට බලය දුන්නේ ?’

ඇමති රවුෆ් හකීම් සහ සහ ඇමති ඩිලාන් පෙරේරා සම්බන්ධයෙන්ද උන් වහන්සේ අදහස් දැක්වූයේ මෙසේය.
‘හකීම් අපේ සාරධර්ම ගැන කතා කරන්න ඇවිල්ල. මූ මොකෙක්ද.. මේ පරය කව්ද? මේ අපේ මහා නායකද? මූ අපේ අධිකරණ සංඝ නායකද? අපට නීතිය සදාචාරය උගන්වන්න කලින් හකීම් පරයට අපි කියනවා, අර තමුන්ගේ නමින් තමුන්ගෙන් ගැබ් ගනිපු කුමාරි කුරේව ගිල්ලල මැරුවා. අපේ සදාචාරය කතා කරන්න කලින් මේ පරයව අත් අඩංගුවට ගන්න කියලා අපි බලධාරීන්ගෙන් ඉල්නවා..

ඩිලාන් පෙරේරා වැනි හිකනල්ලූ.. කව්ද මුන්? මුන් ඇමතිලාද? අපි කොහොමත් එනව පශු වෛද්‍ය වරයෙක් එක්ක තමුසෙගෙ ඔලූව පරීක‍ෂා කරලා බලන්න. මේ ගෑනුත් නොවන පිරිමිත් නොවන නපුංසකයෝ පාර්ලිමේන්තු ඇවිල්ල මුලූ ජාතියම නිවට කරනවා මුන්’

මූලාශ‍්‍රය මෙතනින්

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos