-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

මීළඟ ජනාධිපතිවරණය 2016 දී පැවැත්වීමට යනබව වාර්තා වුවත් මේවනවිට නිල නොවන ආරංචිමාර්ග වලින් වාර්තා වන්නේ 2015 වසරේ ජනවාරි මස අගදී ජනාධිපතිවරණය පැවැත්වීමට සැලසුම්කොට ඇතැයි යනුවෙනි.

ජනාධිපතිවරණය පැවැත්වෙන කාලවකවානුව පිලිබඳ තීරණය කිරීමේදී ජනාධිපති ජෝතිශ්‍යවේදී සුමනදාස අබේගුණවර්ධන විසින් ජනාධිපතිවරයාගේ ලග්නයට අනුව සකස් කරන ලද සුබ ඵල ගෙන එන කාලවකවනුවද සැලකිල්ලට ගෙන ඇත.

එළඹෙන ජුනි මස ජනපතිගේ කන්‍යා ලග්නයේ සියලු ග්‍රහයන් 11 වන භාවයට පැමිණ ගුරු උච්ච වන බවත් ඉන්පසුව ලබන කාලයත් විශේෂයෙන්ම ජනවාරි පහළොස් වනදායින් පසු කාලයත් ජනපතිවරයාට සුබ ඵල ගෙන එන්නක් බව සුමනදාස අබේගුණවර්ධන මහතා විසින් අනාවැකි පලකොට ඇත.

මේවනවිට ලැබෙන වාර්තාවලට අනුව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ජනාධිපති අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ ඉදිරිපත්වනු ඇතිබවත් අනෙකුත් පක්ෂ එක්රැස් වී පොදු අපේක්ෂකයෙකු කරලියට ගෙන ඒමට උත්සාහ දරමින් සිටින බවත් වාර්තා වේ.

පොදු අපේක්ෂකයෙකු එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම සඳහා මුලිකව කටයුතු කරනුයේ මාදුළුවාවේ සෝභිත හිමියන්ය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos