-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

එක්සත් ජාතික පක්‍ෂයෙන් දකුණු පළාත් සභාවට මාතරින් තරඟ වදින රංගන ශිල්පිනී නදීෂා හේමමාලිගෙන් ගුටි කෑ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා තමන්ගේ මන්ත‍්‍රී ධූරය රුපියල් ලක්ෂ 50 කට විකිණීමට සූදානම් වූ අයකු බව හෙළිදරව් වී තිබේ.

2001 – 2003 එජාපයට ආණ්ඩු බලය හිමිව තිබූ කාලයේදී අදාළ පුද්ගලයා ජාතික ලැයිස්තු මන්ත‍්‍රීවරයකු ලෙස කටයුතු කලේය.

එ.ජා.ප. මන්ත‍්‍රීවරුන් තමන්ගේ පැත්තට ගෙන ආණ්ඩුව වැට්ටවීමට එකල හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරණායක මහත්මිය දැඩි උත්සාහයක යෙදුණ අතර එහිදී අදාළ පුද්ගලයා ලක්ෂ 50 ක් ලබා ගෙන එය සිදු කිරිමට එකඟ වී තිබේ.

පසුව අමාත්‍යංශ පවරා ගැනීම ඇතුළු වෙනත් විකල්ප වලට හිටපු ජනාධිපතිනිය යොමු වූ අතර එයින් අදාළ ගණුදෙනුව කඩා වැටී ඇත.

මෙවර පැවැත්වෙන පළාත් සභා මැතිවරණයේ ප‍්‍රචාරක කටයුතු ආරම්භ වීමත් සමඟ නදීෂා හේමමාලි මෙනෙවියට සමීප වී ඇති මෙම පුද්ගලයා පසුව තමන්ගේ හිතවතුන් සමඟ පවසා තිබුණේ නදීෂා සහ තමන් අතර සමීප සම්බන්ධයක් ඇති බවයි. මේ බව දැනගැනීමෙන් පසු නදීෂා හේමමාලි මෙනෙවිය විසින් මොහුට පහර දී එළවා දමා තිබිණි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week