-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ශ්‍රී ලංකාවේ මුල් වරට Gallardo LP 550  වර්ගයේ ලැම්බෝගිනි සුපිරි මෝටර් රථයක් පසුගිය පෙබරවාරි මාසයේදී ලියාපදිංචි කර තිබෙන බව අනාවරණය වේ.

JB Stockbrokers කොටස් තැරැව්කාර සමාගම විසින් මෙරට වාහන ලියාපදිංචිය පිළිබඳව එළි දක්වා තිබෙන නවතම වාර්තාවෙන් මේ බව හෙළිවන අතර ලැම්බෝගිනි මෝටර් රථ මෙරටට ආනයනය කිරීමේදී අයකරන බදු පසුගිය කාලයේදී අඩු කරන ලදී.

මේ අතර, මෙම වාර්තාවේ සඳහන් වන්නේ පසුගිය පෙබරවාරි මාසයේදී මෙරට ලියාපදිංචි කළ වාහන ප්‍රමාණය විශාල ලෙස අඩුවූ බවයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week