-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

"එය ටෙලි නාට්‍යයක ෂූටිං අතරතුර සිදු වූවක් විය. ටෙලි නාට්‍යයට සම්බන්ධ වූ නිළියන්ගේ නවාතැන්පළ තරමක් පාළු මෙන්ම හොල්මන් ඇති බවත් කට කථා පැතිර තිබුණා පමණක් නොව සමහරුන් නිදි ඇඳෙන් බිමට ඇද දැමීම්, කොණ්ඩෙන් ඇදීම් වැනි හොල්මන් අත්දැකීම් වලට මේ වන විටත් මුහුණ පා සිටියහ.
සිද්ධිය සිදු වූ දිනයද තරමක් මූසළ දිනයකි. මැදියම් රැයේ එකවරම නිළියක් ඉදිරියේ දිස්වුණු අමුතුම හොල්මන දැක ඇය දෙවනත් වෙන්න යටිගිරියෙන් කෑ ගැසීය. බාල්දියක් ඔලුවේ දමාගෙන කෝට් එකක් පමණක් ඇඳ කලිසමක් වත් නැතිව පෙනී සිටි මෙම හොල්මන සැනෙන් අතුරුදන් විය. තුෂ්ණිම්භූතවී සිටි තම මිතුරිය සැනසීම සඳහා හොල්මන් වුවත් බිය වන තමත් ශිල්පිනියක් වහා ඉදිරිපත් විය."
මේ සිද්ධිය පිළිබඳ හෙළිදරව්ව සිදුවූයේ නව පරපුරේ කලා ශිල්පිනියක් වන යුරේනි නොෂිකා අතින්. ඒ පසුගියදා ඇය HIRU TV Copy Chat වැඩසටහනට සම්බන්ධ වෙමින්..
වැඩසටහන මෙහෙයවන රංගන ඇයට පැවසුවේ නොවළහා සත්‍ය සිද්ධිය හෙළිදරව් කරන ලෙසයි. එ අනුව 'තමාට වඩා හොල්මන් තව කොහෙදැයි !' පවසමින් යුරේනි සිද්ධිය විස්තර කළ අයුරු පහතින් බලන්න.



Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week