-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


ශ‍්‍රී ලංකාවට යුද අපරාධ චෝදනා එල්ල කරමින් එංගලන්තයේ ‘චැනල්-4’ නාළිකාව විසින් නිෂ්පාදනය කළ වීඩියෝ පටයට එරෙහිව නිපදවූ විනාඩි 20ක වීඩියෝ පටයක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කිරීමට ශී‍්‍ර ලංකාව සූදානම් වේ.
මේ වීඩියෝ පටයේ අවසන් සංස්කරණ කටයුතු මේ දිනවල සිදු කෙරෙන අතර මියගිය හා අතුරුදන් වූවන්ගේ මවුපිය එකමුතුව විසින් ඉදිරිපත් කරයි.
මෙම වීඩියෝ පටය සමග මෙරට වර්තමාන තත්ත්වය පිළිබද තොරතුරු ඇතුළත් වාර්තාවක් මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කිරීමටද තම එකමුතුව කටයුතු කරමින් සිටියි.
මාර්තු මාසයේ ජිනීවා නුවර පැවැත්වීමට නියමිත කොමිසමේ මීළග සැසිවාරයේදී ලංකාව පිළිබද වන අන්තර්ජාතික දෘෂ්ටිය වෙනස් කිරීම මේ කටයුතු වල අරමුණයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos