-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

මෙරට තරු පහේ හෝටලයක සුපවේදීයෙකු වශයෙන් සේවය කරන පුද්ගලයෙකු තම සය හැවරිදි දරුවාට බඳපටියකින් පහර දීම හේතුවෙන් පොලිස් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර එහිදී ඔහු ලබන 11 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇත.

දෙහිවල, තිස්ස පාරේ තම නිවසේදී දරුවාට මෙම පහරදීම සිදුකොට ඇති අතර මීට හේතුව වී ඇත්තේ පාසලෙන් ලබාදුන් ගෙදර වැඩ නොකිරීම බව පොලීසය කරුණු වාර්තා කොට ඇත.

තුවාල ලැබූ මෙම සිසුවා මේවන විට කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබයි.මෙම කරුණු සලකා බැලීමෙන් අනතුරුව ගල්කිස්ස අතිරේක මහේස්ත්රාත් ප්‍රහර්ෂා රණසිංහ මෙනවිය මෙම නියෝගය නිකුත් කර ඇත.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos