මැදපෙරදිග රටවල සේවයට ගොස් විවිධ වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් ශ්‍රී ලාංකිකයින් 400ක් පමණ බන්ධනාගාර ගතකර සිටින බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි, මාධ්‍ය ප්‍රකාශක මංගල රන්දෙණිය මහතා සඳහන් කළේ, ඔවුන් නිදහස් කර ගැනිම සදහා උත්සාහ දරමින් සිටින බව ය.