-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


Facebook සමාජ ජාල වෙබ් අඩවියෙහි මුහුණුවර වෙනස් කිරීමට එම සමාගම සැලසුම් කර තිබේ.
ඒ අනුව, Facebook වෙබ් අඩවියෙහි පළ කෙරෙන News Feed වල ඡායාරූප වැඩි විශාලත්වයකින් ප්‍රදර්ශනය කරවීමට නියමිත ය.
ඊට අමතරව News Feed සඳහා භාවිත කෙරෙන font වෙනස් කිරීමට ද අවධානය යොමුව තිබේ.
විශේෂයෙන් ජංගම දුරකතන මගින් Facebook වෙබ් අඩවියට පිවිසෙන්නන්ට වඩා ත් පහසුවෙන් කියවිය හැකි පරිදි font වෙනස් කිරීමට නියමිත ය.
මෙම වෙනස් මුහුණුවර පියවර කිහිපයක් ඔස්සේ සිදු කිරීමට සැලසුම් කර තිබේ.
Facebook සමාගම පවසන්නේ, එක්වර විශාල ලෙස වෙනස්කම් රැසක් සිදු කළහොත් එය සිය සාමාජිකයින්ට කරදරයක් වනු ඇති බව ය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos