-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ඇමෙරිකානු ආරක්ෂක ඒජන්සිය විසින් ජර්මනියේ සහ සිය පෞද්ගලික තොරතුරු රහසිගතව එක්රැස් කළ බවට තොරතුරු වාර්තා වීමත් සමග යුරෝපයේ සන්නිවේදන කටයුතු සහ වෙනත් දත්ත හුවමාරුව ඇමෙරිකාව හරහා යාම වළක්වමින් තමන්ටම වෙන්වූ සන්නිවේදන පද්ධතියක් පිහිටුවීමට ප‍්‍රංශ ජනාධිපති ප‍්‍රංශුවා හොලන්ඬේ සමගින් සාකච්ඡ කරන බව ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කල් පවසයි.
ගූගල් සහ ෆේස්බුක් වැනි වෙබ් අඩවි වල ඉහළ දත්ත ආරක්ෂණයක් පවතින ජර්මනිය වැනි රටකදී විනා අඩු දත්ත ආරක්ෂාවක් පවතින වෙනත් රටකදී කි‍්‍රයාත්මක වීම තමන් අනුමත නොකරන බවත් චාන්සලර්වරිය පවසා තිබේ.
ඒ අනුව ඉහළ දත්ත ආරක්ෂාවක් සම්බන්ධයෙන් ජර්මනිය ප‍්‍රංශය සමගින් සාකච්ඡ කරන බව ඇය පවසයි. එසේම සියලූම අන්තර්ජාල පහසුකම් සපයන්නන්ගෙන් යුරෝපාවැසියන්ගේ ආරක්ෂාව ඉල්ලා සිටින බවත් ඇය කියා සිටි.
මේ සිල්ලම සදහා අත්ලාන්තික් සාගරය හරහා නොයන යුරෝපය තුළ පමණක් පිහිටි සන්නිවේදන පද්ධතියක් පිහිටුවන බව ඇය අවධාරණය කරයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos