-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කළ විලවුන් තොගයක් රේගුවෙන් නිදහස් කරගැනීමට ගත් උත්සාහය සම්බන්ධයෙන් රේගු පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
මෙම විලවුන් තොගය නිදහස් කර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලිපි ශීර්ෂය යටතේ ඖෂධ අධිකාරියේ අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත බෙනරගම මහතාගේ අත්සනද ව්‍යාජ ලෙස යොදාගෙන ඇතැයි මේවන විට හෙළිව තිබේ.
රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඒ පිළිබඳව සිදුකළ දැනුම්දීමකට අනුව වහාම එම විළවුන් තොගය රේගුවෙන් නිදහස් කිරීම නතර කිරීමට පියවර ගෙන ඇති බවද පැවසේ.
අදාළ සිද්ධිය පිළිබඳව පුළුල් පරීක්ෂණ පැවැත්වීම සඳහා පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කළ බවත් හේමන්ත බෙනරගම මහතා මාධ්‍යට පවසා තිබිනි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos