බොලිවුඩයෙ වැඩිම මිලක් අය කරන නිළියන් අතරෙ ඉහළින්ම ඉන්න කෙනෙක්නෙ පි‍්‍රයංකා චොප්රා. පි්රයංකට දැන් අවුරුදු 31ක්. ඒ කියන්නේ විවාහ වෙන්න ඕන වයසත් පැනලා. හැබැයි තාමත් ඇයට හරිම කෙනා මුණ ගැහිලා නෑලූ. පි‍්‍රයංකා චොප්රා විවාහ වෙන්න කැමති කොයි වගේ කෙනෙක්ව ද? ඇය කියන විදිහට ඔහු හොඳ මහත්මයෙක් වෙන්න ඕන. ඒ වගේම බුද්ධිමත්, විනෝදයට ටිකක් බර ආකර්ශනීය කෙනෙක් වෙන්නත් ඕනලූ. කෙටියෙන්ම කිව්වොත් පි‍්‍රයංකා හොයන්නෙ ඇය වගේම කෙනෙක්. ඒ කෙනා නළුවෙක් වුණාට කමක් නැද්ද කියලා මාධ්‍යවේදීන් අහපු ප්‍රශ්නෙට පි‍්‍රයංකා කිව්වෙ ඔහු නළුවෙක් ද නැද්ද කියන එක නෙමේ තමන් බලන්නෙ ඔහු සාර්ථක පුද්ගලයෙක් ද කියන එක විතරයි කියලා.
Lanka Gossip Girl News Powered by Gossip Lanka Media