කොටි නායක වේළුපිල්ලේ ප්රභාකරන්ගේ උෑපන් දිනයට සමගාමීව මහවිරු දිනය සමරමින් මන්නාරම, මුරුන්කන් ප්රදේශයේ පෝස්ටර් අලවමින් සිටි තිදෙනෙකු ඉකුත් අත්අඩංගුවට ගත් බව මුරුන්කන් පොලිසිය කියයි.
වට්ටකන්ඩාලි ප්රදේශයේ ඔවුන් අලවමින් සිටි පෝස්ටර්වල ‘මහ විරු දින උත්කර්ෂවත් අයුරින් සමරමු.. අපි නැවතත් එනවා’ යනුවෙන් සඳහන්ව තිබිණ.
මුරුක්කකන් පොලිසිට ලැබුණු තොරතුරුක් මත මොවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර පරීක්ෂණ සඳහා ත්රස්ත විමර්ශන කොට්ඨාසයට බාරදී ඇත.