-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

පාසල තුළ ඇති වෙළෙඳපලෙන් කලූ සපත්තු මිලදී නොගෙන වෙනත් සුදු සපත්තු පැළඳගෙන පාසලට පැමිණීම හේතුවෙන් ඔවුන් ගේට්ටුව අසල රඳවා තබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අම්බලන්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලයෙන් විශේෂ පරීක්ෂණයක් ඇරඹේ.
අම්බලන්ගොඩ ප‍්‍රජාපතී ගෝතමී බාලිකා විද්‍යාලයේ සිසුවියන් 47 දෙනකු මෙම ගැටලූවට මුහුණපාල තිබේ.
මේ සිද්ධිය පිළිබඳ මාධ්‍ය හෙළිදරව්වෙන් පසු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකාව එම පාසලට ගොස් සොයාබලා තිබේ.
එහිදී හෙළිවී ඇත්තේ පාසල තුළ ඇති වෙළෙඳසලේ අලෙවියට තබා ඇත්තේ දිවයිනේ නමගිය පාවහන් ආයතනයට ලාංඡුනය සහිතව ප‍්‍රමිතියෙන් තොර සපත්තු රුපියල් 900-1200 වැනි අධික මිලකට අලෙවි කරන බවයි.
එම පාවහන් වෙනත් වෙළඳසලකින් මිලට ගැනීමේදී රු. 650-850 වැනි මිලකට ලබාගත හැකි බව මාපියෝ පවසා තිබේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos