-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

පන්සලේ කරාමයෙන් වතුර ටිකක් බිවු පාසල් සිසුවකුට පහරදී තුවාල සිදුකළ බව කියන හිමිනමක් රඹුක්කන පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගත් බව වාර්තා වෙයි.

එම හිමියන් වසන විහාරස්ථානය අසල ඇති පෞද්ගලික උපකාරක පන්තියකට ගිය මෙම සිසුවා වතුර ටිකක් බීමට පන්සලේ කරාමයක් අසලට ගිය අවස්ථාවේ හිමිනමගේ පහරදීමට ලක්වී ඇති බව පොලිස් පරීක්ෂණවලින් හෙළිවී ඇත.

හරකෑමට ලක්වී ඇත්තේ පින්නවල ජාතික පාසලේ 12 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන ගයාන් මධුශංඛ ආරියරත්න නමැති සිසුවකු වන අතර ඔහු කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර තිබේ.

අත්අඩංගුවට පත් කහතුඩුවේ ධම්මකීර්ති නැමති 48 හැවිරිදි හිමිනම ද අසනීපවීම නිසා රඹුක්කන දිසා රෝහලට ඇතුළත් කර පොලිස් ආරක්ෂාව යටතේ ප‍්‍රතිකාර ලබමින් සිටිති.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos