-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


ක්‍රිස්තියානි ආගමට බැඳුනු මේරියම් ඉබ්‍රහිම් ඉශාග් නම් සුඩාන වෛද්‍යවරියකට එරට අධිකරණය විසින් මරණ දඬුවම පනවා ඇත. මෙම වෛද්‍යවරිගේ පියා ඉස්ලාම් භක්තිකයෙක් වන අතර ඇයගේ ස්වාමියා ක්‍රිස්තියානි භක්තිකයෙකි. විසි හයවන වියේ පසුවන මේරියම්ට මාස 18 ක පුතෙක් සිටිනා අතර මේ වනවිට ඇය මාස අටක ගැබිනියකි.

මෙම නඩුව විභාග කල එඉනිසුරු අබ්බාස් විසින් තීන්දුව ප්‍රකාශ කොට ඇත්තේ ඉස්ලාම් ආගමට නැවත පැමිණෙන්නට ඇයට දින තුනක් ලබාදුන් බවත් එයට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් කස පහර සියයක් ගැසීමෙන් අනතුරුව මියයනතුරු එල්ලා තැබීය යුතු ලෙසය.  නැවත ඉස්ලාම් ආගමට පැමිණෙන ලෙස අධිකරණය විසින් ලබාදුන් කාලය ඇය පැහැර හැර ඇත්තේ ඇගේ ආගම ක්‍රිස්තියානි බවත් ඇය එය වෙනස් නොකරන බවත් පවසමිනි.

කෙසේ නමුත් මෙම මරණ දඬුව ඇයට ලැබෙන දරුවාට මාස 24ක් වන කල් ක්‍රියාත්මක නොකළ යුතු බවටද විනිසුරු නියෝග කර ඇත.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos