-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ඔන්න ලගදි දවසක එක්තරා නිළියකට මාධ්‍ය ආයතනයකින් දුරකථන ඇමතුමක් අරන් තියෙනවා සම්මුඛ සාකච්ඡාවක් කරමු කියල දිනයක් දාගන්න. එත් ඉතින් මොනවා කරන්නද මේ නිළිය ඉස්සරනම් හිත හොඳ නිළියක්. එත් මෙයාට ලඟදි ටිකට් එකක් ඇදුනනේ ඡන්දේ ඉල්ලන්න . ඉතින් ටිකක් උඩින් තමයි දැන් ඇවිදින්නේ. මේ ආරංචියේ හැටියට මාධ්‍ය ආයතනයකින් මේ මන්ත්‍රී අපේක්ෂිකා නිලියට කතා කරලා තියෙනවා සම්මුඛ සාකච්චාවකට එතකොට මේ මන්ත්‍රිනී සිහිනයේ පාවී පාවී නැලවී නැලවී ඉන්න නිළිය කියනවලු, මම ඉදිරි මැතිවරණය ඉවර වෙනකම් කාටවත් සම්මුක සාකච්ඡා දෙන්නේ නැ. මම මැතිවරණ ජයග්‍රහණයට එක සිතින් පණ ඇරල හෝ ගාල වැඩ කියල. අනේ ඉතින් කලාවෙන් ගොඩ යන්න උදවු කරපු මීඩියා වලට දැන් මෙහෙම සලකනවානම් මෙයාල ඡන්දේ දිනුවම කොහොම ඉදිද කියල තමයි දුක. මොනවා කරන්නද මැස්සෙක් ගිය උඩ නේ.......

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week