-->
වැලිකඩ බන්ධනාගාරයේ සිට විවිධ නඩු සඳහා අලුත්කඩේ මහෙස්‌ත්‍රාත් අධිකරණයට රැගෙන එන සිරකරුවන්ට හෙරොයින් අලෙවි කිරීමේ නිරතව සිටි පුද්ගලයකු ඊයේ (20 දා) අළුත්කඩේ මහෙස්‌ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේදී එහි සේවයේ යෙදී සිටි පොලිස් නිලධාරීන් විසින් මහත් පරිශ්‍රමයක් දරා අත්අඩංගුවට ගත් අයුරු. ඡායාරූපය - කමල් බෝගොඩ