-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ඕස්ටේ‍්‍රලියාවේ වෙසෙන ශ‍්‍රී ලාංකිකයකු සිඞ්නිහිදී කපා කොටා ඝාතනය කර තිබේ. අද උදෑසන මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මෙරට යාපනයේ පදිංචිකරුවකු වූ 48 හැවිරිදි විසා ඊසන් නමැත්තෙකි.

ඊසන්ගේ මරණය සම්බන්ධයෙන් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇතත්, ඔහු ඝාතනය කිරීමට යොදාගත් තියුණු ආයුධය මෙතෙක් සොයාගෙන නැතැයි එරට පොලිසිය පවසයි.

වසර 20කට පමණ පෙර එරටට සංක‍්‍රමණය වී සිය බිරිඳ හා දරුවා සමඟ ජීවත්වන ඔහු එරට ව්‍යාපාරිකයෙකි.

දෙමළ ජනතාව අතර ඔහු ගරුබුහුමන් ලැබුවෙක් මෙන්ම නොයෙක් සංගම්වල තනතුරු දැරූ අයකු බව ද සඳහන් වෙයි.

ඝාතනයට ලක්වූ තැනැත්තාට විරුද්ධවාදීන් නොසිටි බැවින් මෙම ඝාතනයට හේතුව සැකසහිත බව ඔහුගේ බිරිඳ ශනිකා පවසා ඇත. ඝාතනයට හේතුව සොයා පොලිස් පරීක්ෂණ ක‍්‍රියාත්මකයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos