-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


ශ්‍රී ලංකා යුද හමුදාවට බඳවා ගත් හතළිස්‌ පස්‌ දෙනකුගෙන් සමන්විත ප්‍රථම ද්‍රවිඩ ආධුනික සෙබළියන් කණ්‌ඩායම විසිර යැමේ උළෙල යුද හමුදාවේ වන්නි ආරක්‍ෂක සේවා ආඥපති, උතුරු පළාතේ අවතැන් වූවන් නැවත පදිංචි කිරීමේ නිසි බලධාරී හා සිංහ රෙජිමේන්තුවේ අධිපති වන මේජර් ජනරාල් බොනිµස්‌ පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර සිංහ රෙජිමේන්තු සංඥ බළකා කඳවුරේ දී පැවැත්විණි. එම සෙබළියන් පිරිසක්‌ විසිර යැමේ පෙළපාලියට එක්‌වූ අවස්‌ථාවකි මේ. පිංතූර - පර්සි කුරුනේරු

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos