-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

මේ මස අගදී විසුරුවා හැරීමට නියමිත දකුණු පළාත් සභාව සඳහා එක්සත් ජාතික පක්‍ෂයෙන් ගාල්ල දිස්ත්‍රීක්කයට තරඟ වැදීමට ජනප්‍රිය නිලි නදීෂා හේමමාලි සූදානම්ව සිටින බව වාර්තා වෙයි.
ඒ සඳහා වන ඉල්ලූම්පත‍්‍රය එජාප මුලස්ථානයේදී එජාප මහ ලේකම් තිස්ස අත්තනායක මහතා වෙත අද පෙරවැවේ බාර දී ඇත.
ගාල්ලදිස්ත‍්‍රික්කයේ උපන්නියක වන ඇයට අම්බලන්ගොඩ හෝ රත්ගම ආසනයේ එජාප සම සංවිධායක ධුරයක් පිරිනැමීමට ද එජාපය තීරණය කර ඇතැයි ද දැනගන්නට ඇත.
ජනපි‍්‍රය නිළියක් මෙන්ම කටකාරියක් ලෙසද ප‍්‍රකට නදීෂා වරක් කී ‘ගණිකාවො නැතිනම් පිරිමින්ට පිස්සු හැදෙයි’ ප‍්‍රකාශයෙන් පසු තවත් ජනප‍්‍රිය විය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week