-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

පිටකොටුව මැනිං වෙළෙදපොළේ අලෙවියට තබා තිබූ එතෆෝර්ම් නමැති රසායනිකය අඩංගු පලතුරු වර්ග කිලෝග‍්‍රෑම් 75000ක් පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
පලතුරු ක්ෂණිකව ඉදවීම සඳහා මෙම රසායනිකය යොදාගන්නා බවට ලද තොරතුරු මත වැටලීම සිදුකර තිබේ. අඹ, කෙසෙල් සහ පැපොල් යන පලතුරු මේ අතර වන බව එම නිලධාරීහු පැවැසූහ. මෙහි වටිනාකම රුපියල් කෝටියකට අධික බව ඔවුහු සඳහන් කරති. 

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos