යතුරු පැදියේ නැගී විවිධ ශිල්ප දක්වමින් උපකාරක පන්ති නිමවී එන තරුණ ගැහැණු ළමුන්ට ‘වැඩ පෙන්වූ’ තරුණයකු වැලිගම බස් නැවතුම්පළ අසලදී ලිස්සා ගොස් බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇත.
බලපත‍්‍රයක් හෝ නොමැති මෙම තරුණයා පැදවූ යතුරුපැදියට ද රක්ෂණ හෝ ආදායම් බලපත් නොමැති බව හෙළිවී ඇත.