-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ රාත්‍රි සේවයේ යෙදී සිටි වෛද්‍යවරයකුට මහනුවර දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ඊයේ රාත්‍රි අටට පමණ බැන වැදී ඇතැයි කියන සිද්ධියක් මත එම රෝහලේ වෛද්‍යවරු අද උදෑසන සිට වැඩ වර්ජනයක් ආරම්භ කළහ.


මෙම පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා ඔහුගේ අසනීප වූ පුතාට ප්‍රතිකාර ගැනීමට ගිය අවස්ථාවේ වෛද්‍යවරයා පැමිණීමට පමා වීම ගැන බැන වැදීමට මුල් වී ඇති බව ප්‍රකාශ වේ.
වැඩවර්ජනය සමථයකට පත්කර ගැනීම සඳහා අද දහවල් වනතුරුත් සාකච්ඡා පැවැත්වෙමින් තිබූ බව මේ පිළිබඳව කළ විමසීමකදී නුවරඑළිය මහ රෝහලේ අධ්‍යක්ෂ අරුණ ජයසේකර මහතා පැවැසීය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos